Share Facebook Twitter LinkedIn Pinterest Email ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පුහුණු මධ්‍යස්ථානයක් මොණරාගල දිස්ත්‍රික්කයේ ස්ථාපිත කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා ජනාධිපතිවරයා සහ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යතුමා ඉදිරිපත්කළ ඒකාබද්ධ යෝජනාවටයි මෙලෙස අනුමැතිය හිමිව තිබෙන්නේ