Share Facebook Twitter LinkedIn Pinterest Email තුගාල කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමෙන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා. ඒ, කණ්ඩායමේ කළමනාකරු සමඟ ඇතිවූ මතභේදාත්මක තත්වයක් හේතුවෙන් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.