කොරෝනා වෛරසයට අදාළ තොරතුරු හෙළි කළ චීනයේ නීතිවේදිනියක් සහ මාධ්‍යවේදිනියක් වූ සැන්ස් සනෝන්ට වසර 4 ක සිර දඬුවමක් නියම වී ඇත. වූහාන් ප්‍රදේශයේ සිට කොරෝනා පැතිරීමට අදාළ තොරතුරු ඇය විදේශ ප්රවෘත්ති සේවයකට ලබාදී තිබිණි.
මෙම කොරෝනා වෛරසය චීනයේ වූහාන් හි රහසිගත රසායනාගාරයක සිට ව්‍යාප්ත වූ බවට ලොව පුරා ප්‍රචාරය වී තිබිණි.