Share Facebook Twitter LinkedIn Pinterest Email ඉන්දියාවෙන් ගෙන ආ කොරෝනා මර්දන එන්නත් කිරීම ආරම්භ කළ පළමු දිනය වන ඊයේ (29) 5286 දෙනෙකුට එන්නත් කර තිබේ. සෞඛ්‍ය අංශයේ ඉදිරිපෙළ නිලධාරීන්ට සහ සේවක සේවිකාවන්ට මෙම ඖෂධය එන්නත් කර තිබේ.