රටට කීර්තියක් ගෙන ඒමට දායක වු ක්‍රීඩකයින් දිගින් දිගටම දෝෂාරෝපණයට ලක්කිරීම අනුමත කළ නොහැකි බව ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් විශේෂඥ වෛද්‍ය…
අද (01) සහ හෙට (02) යන දින දෙක සඳහා පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගිතා කොමිසම ලංකා…
ද්විත්ව පුරවැසිභාවය සඳහා අයදුම් කිරීම ඇතුළු කාණ්ඩ කිහිපයකට අදාළ වීසා ගාස්තු අද සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා. ආගමන…
අද (01) දිනයේ සිට වෙළෙඳපොළ වෙත ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්ෂය ඉක්මවා නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ලිට්රෝ සමාගම පවසයි. එහි…
විදුලි ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් මේ වනවිට යළි විදුලිබල මණ්ඩලය සහ මහජන උපයෝගීතා කොමිසම එකිනෙකට වෙනස් මතවාද ඉදිරිපත් කරමින් සිටිනවා.…
විදුලිබල ක්ෂේත්රයේ ප්රතිසංස්කරන සඳහා කැබිනට් මණ්ඩල කමිටු වාර්තාව පිළිබඳ ජාතික ප්‍රතිපත්ති අනුකමිටු සභාපතිවරයාගේ යෝජනාවලිය ලබන 08 වැනි දා ජාතික සභාවට…
2023 අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 07 වැනි දිනය අදයි (30). කර්මාන්ත, වෙළඳ හා වානිජ සහ වැවිලි කර්මාන්ත යන අමාත්‍යාංශවලට…
දැනට කළ සමීක්ෂණවලට අනුව ළමා මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් 21,000ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඊයේ (29) පාර්ලිමේන්තුවේ දී…
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පවතින ගැටලුකාරී තත්වය හමුවේ කැඳවා ඇති විධායක සභා රැස්වීමක් අද (30) පස්වරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ…
සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තෙවන එක්දින ක්‍රිකට් තරගය අද (30) පැවැත්වීමට නියමිතය. දිවා රාත්‍රි තරගයක් ලෙස…