ලොවටම වසංගතයක් වී ඇති කොව්ඩ් වෛරස නැවත වරක් එංගලන්තය පුරා පැතිර යාම නිසා, අද(05)දින සිට මුලු රටටම බලපාන පරිදි අගුලු…
සිව් අවුරුදු සමාලෝචනය නැවත වරක් ක්‍රියාවට නංවා බන්ධනාගාර තුළ සිටින රැඳවියන් නිදහස් කිරීමට කටයුතු කරන බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන්…
චීනය විසින් ඉන්දියන් සාගරය තුළට “සී වින්ග් ග්ලයිඩර්” නමින් හැඳින්වෙන දිය යටින් ගමන් කරන නියමුවන් රහිත නිරීක්ෂණය යාත්‍රා විශේෂයක් යොදවා…
ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්වී සිටින එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයෙක් ට කොවිඩ් -19 වැළඳී ඇති බව වාර්තා වේ. විදෙස් මාධ්‍ය පවසන්නේ…
සංජීව බාලසූරිය රියාද් සිට….. සති කිහිපයකට පෙර මට උණ සහ ඇඟපත වේදනාවක් ඇති විය. එය කොවිඩ් ආසාදනය නිසා විය හැකි…
ලංකාවේ ප්‍රධානතම සංචාරක මධ්‍යස්ථාන ලෙස සැලකෙන සීගිරිය සහ පොලොන්නරුව අද සහ හෙට (04-05) යන දෙදින තුළ පස්වරු 12න් පසු දේශීය…
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ටෙස්ට් තරගාවලියක් සදහා ලංකාවට පැමිණ පැය 24ක් ඉක්ම යාමටත් ප්‍රථම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වසා දැමීමට එහි…
ශ්‍රී ලාංකිකයින් 68,000ක පමණ පිරිසක් දිවයිනට පැමිණීමේ අපේක්ෂාවෙන් පොරොත්තු ලේඛනගතව සිටින බව විදේශ අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා…
විදෙස් සංචාරකයින් ඇතුළු සියලු වාණිජ ගුවන් යානා සඳහා ජනවාරි 22 වනදා සිට ගුවන්තොටුපොළ විවෘත කිරීමට පියවරගන්නා බව රාජ්‍ය අමාත්‍ය නිමල්…
මතකවීම හෙවත් අල්ෂයිමර් රෝගය කියන්නේ දරුණු ස්නායුගත රෝගයක්. මෙයින් ගැළවෙන්න නම් අප කළ යුත්තේ එය නොවැළඳෙන සේ ප්‍රවේසම් වීමයි. ඒ…