මධ්‍යම ප්‍රංශයේ ගෘහස්ත ගැටුමක් විසඳීමට මැදිහත් වූ පොලිස් නිලධාරීන් තිදෙනෙක් ව වෙඩිතබා ඝාතනය කර ඇති බව වාර්තා වේ.
එම තුවක්කුකරුගේ මළ සිරුර ද පසුව හමුවී තිබේ.
ගෘහස්ත ගැටුමක් හේතුවෙන් කාන්තාවක් සිය දිවි බේරාගැනීම බදාදා පාන්දර සඳහා නිවෙසක වහළය මතට නැග තිබේ.
එහිදී සැකකරු එම නිවෙසට ගිනි තබා ඇති අතර ඒ පිළිබඳ ව සොයාබැලීමට පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ තිබුණි.
එම නිලධාරීන් වෙත එහිදී සැකකරු වෙඩිතබා තිබේ.