Share Facebook Twitter LinkedIn Pinterest Email දුමින්ද සිල්වා රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව බන්ධනාගාරයට බාර දීමට සුදානම් වන බව වාර්තා වනවා. ජයවර්ධනපුර රෝහලේ සිටිය දී ඔහුව අත්අඩංගුවට ගත් අතර අධිකරණ නියෝගයට අනුව ඔහු සිරකරුවෙකු ලෙසයි සැලකෙන්නේ.