කොවිඩ් 19 ආසාදනය වීමෙන් මියයන පුද්ගලයන්ගේ සිරුරු භූමදානයට ඉඩදෙන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද(10) පාර්ලිමේන්තුවේදී පැවසීය. අගමැතිවරයා සභාවේ නැගී…
Browsing: SL News
ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් වැඩසටහන යටතේ ඉන්දියාවේ නිෂ්පාදිත ඇස්ට්‍රා සෙනෙකා එන්නත් ලක්ෂ 16ක් මේ මස අවසානයේ ශ්‍රී ලංකාවට ලබාදෙන බව…
කොවිඩ්-19 සඳහා මෙරට මේ වන විට භාවිත කරන්නේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා හෙවත් ‘‘කොවිෂිල්ඩ්ස්’’ එන්නතයි. මේ දිනවල ප්රමුඛ කණ්ඩායම් ලෙස සලකා…
මේ මස අවසානයේ හෝ ලබන මස ආරම්භයේදී පාසල් ගුරුවරුන් සඳහා කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත ලබාදීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.…
චීනයේ නිපදවූ සිනෝෆාම් කොරෝනා මර්දන එන්නත මේ සතිය අවසානය වනවිට ශ්‍රී ලංකාවට ආනයනය කිරීමට රජය පියවර ගනිමින් සිටින බව ඖෂධ…
බලශක්ති ව්‍යාපෘති තුනක් ආරම්භ කිරීම සඳහා චීන සමාගමකට යාපනය අර්ධද්වීපයේ පිහිටි දූපත් තුනක් ලබාදීම සම්බන්ධයෙන් ඉන්දියාව දැඩි විරෝධය පළ කර…
අපරාධයක් සිදුකර අධිකරණයෙන් වරදකරුවන් වන පුද්ගලයින්ගේ ඡායාරූප ඉදිරියේදී මාධ්‍ය හමුවේ ප්‍රදර්ශනය කරන බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල්…
කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධව බලධාරීන් විසින් ඉදිරිපත් කරන සංඛ්‍යා ලේඛන සම්පූර්ණයෙන්ම අසත්‍ය බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි. එහි සභාපති…
ශ්‍රී ලංකාවේ 73 වැනි නිදහස් සැමරුමට සමගාමීව බෙන්තොට ටාජ් (Bantota Taj) හෝටලයේ සංවිධානය කර තිබුණු නිදහස් දින උත්සවයට සහභාගී වෙමින්,…
ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය ඇමති සනත් නිශාන්ත පෙරේරා ලංකාභිමානී, ජාතිකාභිමානී, දේශපාලන විද්‍යා දර්ශන ශිරෝමනී ගෞරව සම්මානයෙන්…