සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අද (16) සිට නාරාහේන්පිට යුද හමුදා රෝහලේදී කොරෝනා මර්දන එන්නත ලබාදීමට සූදානම් බව පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු…
Browsing: SL News
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු කතානායකවරයකු වූ වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතා 14 රාත්රියේදී ආභවප්‍රාප්ත විය. මිය යන විට 80 හැවිරිදි වියේ පසුවූ…
ඉතා වේගයෙන් ව්‍යාප්ත වන, බ්‍රිතාන්‍යයෙන් හඳුනා ගත් කොවිඩ් ප්‍රභේදය සඳහා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත යහපත් ප්‍රතිචාර දක්වන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ…
වර්තමානයේ කොරෝනා ව්‍යාප්තිය වැඩිවෙමින් පවතින පසුබිමක ඒ සම්බන්ධයෙන් ජනතාවගේ අවදානය අඩුවෙමින් තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. කොවිඩ් රෝගීන්…
අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පි ආචාර්ය ජයලාල් රෝහණ මහතාගේ දේහය ඊයේ(13) පස්වරුවේ කොළඹ සුදර්ශි ශාලාවට රැගෙන එනු ලැබීය. ඒ මහතාගේ දේහය…
අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත වසර 4ක බරපතළ වැඩ ඇතිව සිර දඬුවමකට යටත්ව සිටින සමඟි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක…
බ්‍රිතාන්‍යයේ ව්‍යාප්ත වෙමින් පවතින නව කොවිඩ් වෛරස ප්‍රභේදය (B.1.1.7) මෙරට ප්‍රදේශ කිහිපයකින් ගනු ලැබූ කොවිඩ් ආසාදිතයින්ගේ සාම්පල්වලින් හඳුනා ගැනීමට හැකිවූ…
අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පී ජයලාල් රෝහණ මහතාගේ දේහය අද (12) පස්වරුවේ ගනේමුල්ල කොස්ඉන්න ප්‍රදේශයේ ඇති ඔහුගේ නිවස වෙත රැගෙන ඒමට…
දෛනිකව සිදුකරන පී.සී.ආර් පරීක්ෂණවලින් ආසාදිතයින් වාර්තා වීමේ ප්‍රතිශතය සියයට හතේ සීමාවට පැමිණ ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක, වෛද්‍ය…
ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය අද විවෘත කෙරුණි ඒ www.statehealth.gov.lk…