පවතින ආර්ථික පීඩනය අයහපත් කාලගුණය ඇතුළු කරුණු කාරණා රැසක් හේතුවෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය විශාල වශයෙන් කඩාවැටීමේ තර්ජනයට ලක්ව ඇතැයි එහි…
Browsing: Business
ලබන වසරේදී බහු පාර්ශ්වික නියෝජිත ආයතනවලින් ඩොලර් බිලියන 5ක ණය මුදලක් අපේක්ෂා කරන බව විදේශ අමාත්‍ය නීතිඥ අලි සබ්රි මහතා…
මේ වන විට කොහුවල සහ ගැටඹේ ගුවන් පාලම්වල ඉදිකිරීම් නැවතී ඇති බවත්, ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලිය අවසන් වන තෙක්…
බාස්මති හැර අනෙකුත් සහල් වර්ග ආනයනය තහනම් කරමින් මුදල් අමාත්‍යාංශය විසින් ගැසට් නිවේදනයක් නිකුත්කර තිබේ. එහි දැක්වෙන්නේ නෞකා මගින් මෙරටට…
අද (14) සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 5ක මිල ගණන් අඩුකර තිබේ. ඒ අනුව පරිප්පු කිලෝවක් රුපියල්…
ලැයිස්තුගත සමාගම් දෙකක් 2022 දෙසැම්බර් 01 දින සිට බලපැවැත්වෙන පරිදි කොළඹ කොටස් වෙළෙඳපොළ නිල ලැයිස්තුවෙන් ඉවත් කිරීමට තීරණය කර තිබේ.…
ඩීසල් මිල අඩු වුවද බස් ගාස්තු අඩුකිරීමට හැකියාවක් නොමැති බව බස් සංගම් පවසයි. ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු…
නව කාලසටහනට අනුව කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු අද (05) සිට ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. කැලණිවැලි දුම්රිය මාර්ග…
ද්විත්ව පුරවැසිභාවය සඳහා අයදුම් කිරීම ඇතුළු කාණ්ඩ කිහිපයකට අදාළ වීසා ගාස්තු අද සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා. ආගමන…
අද (01) දිනයේ සිට වෙළෙඳපොළ වෙත ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්ෂය ඉක්මවා නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ලිට්රෝ සමාගම පවසයි. එහි…