අද (16) දින සිය නඩු විභාගය සදහා අධිකරණයට පැමිණීමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සිය නඩුව සම්බන්ධයෙන් සහ තවතු කරුණූ ගණනාවක් සම්බන්දයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක් සිදු කළේය.
එහිදී ඒ මහතා පෙන්වා දුන්නේ නීතිපති වීමට බලා සිටින එක්තරා පුද්ගලයකුගේ වුවමනාවට නඩු රැසක් තිබියදී තමන්ගේ නඩුවට ප්‍රමුඛතාවය ලබා දී ඇති බවකි.
ඔහුට විශ්‍රාම යාමට පෙර තමන් සිරගත කිරීමේ අවශ්‍යතාවක් මතුව ඇති බවද හෙතෙම කියා සිටියේය.