අමෙරිකාවේ සිටින ශ්රී ලංකා තානාපති රවිනාථ ආර්යසිංහ සහ තානාපති කාර්යාලයේ 4 දෙනෙකු කොවිඩ් -19 ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති අතර ඔවුන් නිවාසවල නිරෝධායනය සඳහා යොමු කර තිබේ.
තාවකාලිකව වසාදමා තිබූ අමෙරිකාවේ වොෂිංටන් හි පිහිටි ශ්රී ලංකා තානාපති කාර්යාලය අද (11) යළි විවෘත කිරීමට නියමිත බවද වාර්තා වේ.
අද දෙරණ.