ඉතිහාසයේ නිත්‍යානුකුලව විදේශගත වූ වැඩිම පිරිස මේ වසරේ දී වාර්තා වනවා.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ එය සුබදායක තත්ත්වයක් බවයි.
ජාත්‍යන්තර සංක්රමනික දිනය සැමරීම නිමිත්තෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැවති සැමරුම් උත්සවයකට එක්වෙමින් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා මේ සම්බන්ධයෙන් කළ හෙළිදරව්ව පහතින් නැරඹිය හැකියි.