පසුගිය 10 වනදා කොල්ලුපිටියේදී ත්රිරෝද රථ රියදුරෙකු ජීවිතක්ෂයට පත්වූ රිය අනතුරට අදාළ මෝටර් රථයේ ගමන්කළ කාන්තාවට පහරදුන් කාන්තාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ පානදුර ප්රදේශයේදී අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති බවය.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 24 හැවිරිදි වියේ පසුවන කාන්තාවකි.