2023 අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 07 වැනි දිනය අදයි (30).
කර්මාන්ත, වෙළඳ හා වානිජ සහ වැවිලි කර්මාන්ත යන අමාත්‍යාංශවලට අදාළ වැය ශීර්ෂ විවාදයට ගැනීමට නියමිත යි.
ඊයේ දිනයේ දී සෞඛ්‍ය සහ බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශවල වැය ශීර්ෂ විවාදයට ගැනුණා