නවකවදය සම්බන්ධයෙන් ලැබෙන සියලු පැමිණිලි පිළිබඳව මින් ඉදිරියට පරීක්ෂණ පැවැත්වීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුකළ යුතු බවට පොලිස්පතිවරයා නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ඊට අවශ්‍ය උපදෙස් සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරින් වෙත ලබාදී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.