තිලිණි ප්‍රියමාලිගේ මූල්‍ය වංචා සිද්ධියේ විමර්ශනවලට අදාලව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පැය දෙකහමාරක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කර ගෙන තිබෙනවා.
මූල්‍ය වංචා චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිලිණි ප්‍රියමාලි සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද කැඳවා තිබුණා.