Share Facebook Twitter LinkedIn Pinterest Email ලබන වසර සඳහා වන අයවැය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනවා. ඒ, මෙරට 77 වැනි අයවැය ලේඛනය ලෙසින්. මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ පස්වරු 1.30ට ලබන වසරට අදාළ අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.