Share Facebook Twitter LinkedIn Pinterest Email ලෝක දියවැඩියා දිනය අදට (14) යෙදී තිබෙනවා. ‘දැනුවත් වී ආරක්ෂා වෙමු’ යන්න මෙවර දියවැඩියා දිනයේ තේමාවයි. ලෝක දියවැඩියා දිනයට සමගාමීව සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා දියවැඩියා සම්මේලනය එක්ව පා ගමනක් ද සංවිධාන කර තිබුණා.