රාජ්‍ය අමාත්‍යවරු පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ අද (08) දිවුරුම් දීම ආරම්භ කරනු ලැබුවා
දිවුරුම් දුන් එම රාජ්‍ය අමාත්‍යවරු සහ විෂය පථයන් පහතින්
01. ජගත් පුෂ්ප කුමාර – විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය
02. රංජිත් සියඹලාපිටිය – මුදල් රාජ්‍ය අමාත්‍ය
03. ලසන්ත අලගියවන්න – ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය
04. කනක හේරත් -තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය
05. දිලුම් අමුණුගම – ආයෝජන හා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය
06. ජානක වක්කුඹුර – පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය
07.ශෙහාන් සේමසිංහ -මුදල් රාජ්‍ය අමාත්‍ය
08. මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා – කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය
09. තේනුක විදානගමගේ – නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය
10.ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් -ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය
11.රෝහණ දිසානායක – ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය
12 .අරුන්දික ප්‍රනාන්දු -නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය
13. විජිත බේරුගොඩ -පිරිවෙන් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය
14.ලොහාන් රත්වත්තේ – වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය
15.තාරක බාලසූරිය – විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය
16.ඉන්දික අනුරුද්ධ -විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්
17.සනත් නිශාන්ත -ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය
18.සිරිපාල ගම්ලත් – මහා මාර්ග රාජ්‍ය අමාත්‍ය
19.ශාන්ත බණ්ඩාර -ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය
20.අනුරාධ ජයරත්න – අධිකරණ හා බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය
21.එස් .වියාලේන්ද්‍රන් – වෙළඳ රාජ්‍ය අමාත්‍ය
22.සිසිර ජයකොඩි – දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය
23.පියල් නිශාන්ත ද සිල්වා – ධීවර රාජ්‍ය අමාත්‍ය
24.ප්‍රසන්න රණවීර -කුඩා හා මාධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
25.ඩි .වී චානක -වනජීවි හා වනසම්පත් රාජ්‍ය අමාත්‍ය
26.ඩි.බී හේරත් -පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
27.ශෂීන්ද්‍ර රාජපක්ෂ -වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය
28.සීතා අරඹේපොල -සෞඛ්‍ය රාජ්‍ය අමාත්
29.කාදර් මස්තාන් – ග්‍රාමීය ආර්ථික රාජ්‍ය අමාත්‍ය
30.අශෝක ප්‍රියන්ත – ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය
31.අරවින්ද කුමාර් – අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය
32.ගීතා කුමාරසිංහ – කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය
33.සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් – ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්
34.සුරේන්ද්‍ර රාඝවන් -උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය
35.ඩයනා ගමගේ -සංචාරක රාජ්‍ය අමාත්‍ය
36.චාමර සම්පත් දසනායක -ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය
37.අනූප පස්කුවල් – සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය