Share Facebook Twitter LinkedIn Pinterest Email මැයි දිනය යෙදී ඇති මැයි 01 වනදා සහ රාමසාන් උත්සවය යෙදී ඇති මැයි 03 වනදා විදුලි කප්පාදුවක් නොකෙරෙන බව දැනුම්දෙයි. ශ්රී ලංකා මහජන උපයෝගීතා කොමිසම විසින් ඒ බව දැනුම්දී තිබේ.