Share Facebook Twitter LinkedIn Pinterest Email ඉන්දියානු සංගීත නිර්මාණ ශිල්පී Bappi Lahiri අභාවප්රාප්ත වී තිබේ. මියයන විට ඔහු 69 වන වියේ පසුවිය. හින්දි සිනමා ගීත ලෝකය වෙනස්ම මානයකට ගෙන ආ Bappi Lahiri සංගීත ලෝකයේ පෙරළියක් කළ නිර්මාණ ශිල්පියෙකි. ඒ අතරින් Disco Dancer ගීතය වඩාත් ජනප්රිය විය.