චීනවරායේ ගුවන් හමුදා කදවුරේ මූලික පුහුණුව අතරතුරදී පී.ටී.6 පුහුණු ගුවන් යානයක් අනතුරට ලක්ව තිබේ.
කන්තලේ තූරියපුර ප්රදේශයේදි මෙම අනතුර සිදුව ඇත. මෙම අනතුරින් ආධුනික ගුවන් නියමු පුහුණු නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
අනතුර සම්බන්ධයෙන් ගුවන් හමුදාපතිගේ නියමයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත.