Share Facebook Twitter LinkedIn Pinterest Email Road Safty World Series තරගාවලියේ ශුරතාවය දිනා ගැනීමට ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම අද සමත් වුණා. ඒ, අවසන් මහා තරගයේ දී ශ්රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම ලකුණු 14කින් පරාජයට පත් කරමින්.