අභාවප්රාප්ත ප්රවීණ රංගන ශිල්පි ආචාර්ය ජයලාල් රෝහණ මහතාගේ දේහය ඊයේ(13) පස්වරුවේ කොළඹ සුදර්ශි ශාලාවට රැගෙන එනු ලැබීය.
ඒ මහතාගේ දේහය සුදර්ශි ශාලාව වෙත රැගෙන ඒමෙන් පසු අද (14) පස්වරුව දක්වා මහජන ගෞරවය සඳහා එහි තැන්පත් කිරීමට නියමිතව ඇත.
දේහය පිළිබඳ අවසන් කටයුතු අද (14) බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.