පෙරේදා (04)සවස සිට ඊයේ (05)අලුයම දක්වා පැය 9ක් තුළ සිදු කළ පොලිස් මෙහෙයුමක දී සම්බාහන මධ්‍යස්ථාන 133ක්, සමාජ ශාලා 47ක් සහ ඔට්ටු මධ්‍යස්ථාන 105ක් පරීක්ෂා කර තිබෙනවා.
එහිදී නිරෝධායන රෙගුලාසි කඩ කළ පුද්ගලයින් 75 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ ආයතනවල කළමනාකරුවන් සහ සේවකයින් ද අමුත්තන් 50 දෙනෙකු ද ඒ අතර සිටිනවා.