විෂ මත්ද්‍රව්‍ය සඳහා නීති සශෝධනය කරමින් ඉදිරිපත් කෙරුණු විෂ වර්ග, අබිං, අන්තරායකර ඖෂධ වර්ග සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. ඒ සංශෝධන සහිතවයි.
එහිදී විෂ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05 හෝ ඊට වැඩි ප්‍රමාණයක් ලඟ තබාගතහොත් මරණ දඩුවම හෝ ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියම කිරීමට අදාළ වන පරිදි නීති සංශෝධනය කෙරෙනවා.
මීට අමතරව තවත් පනත් කෙටුම්පත් 08 ක් අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනුණා