මොරටුව, ලුනාව, රතුකුරුස මහල් නිවස සංකීරණයේ 04 වන මහලින් ඇද වැටී පුද්ගගලයෙකු මියගොස් තිබේ.
ඊයේ (04) උදෑසන කාලයේදී එම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.
එසේ මියගොස් ඇත්තේ, 32 හැවිරිදි මොරටුවැල්ල ප්රදේශයේ පදිංචිකරුවෙකි.
මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මොරටුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.