Share Facebook Twitter LinkedIn Pinterest Email අමෙරිකානු ඩොලරයේ අගය ඊයේ (20) දින යළිත් වතාවක් රුපියල් 200 සීමාව ඉක්මවා ගොස් තිබේ. මීට මාස 2කට පළමුවද මේ ආකාරයෙන්ම ඩොලරයේ රුපියල් අගය 200 ඉක්මවා ගොස් තිබිණ. ඒ අයුරින් ඩොලරයේ අගය රුපියල් 200 ඉක්මවා ගොස් තිබුණේ ඉතිහාසයේ පළමු වතාවටය.