කොරියාවේ රැකියා පිළිබඳව ඇතැමුන් වැරදි තොරතුරු සමාජගත කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සඳහන් කළා.
ඔහු පෙන්වා දෙන්නේ ඉදිරියේ දී එරට රැකියා අවස්ථාද දෙගුණයක් වීමට ඉඩ ඇති බවයි.
මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයා කළ ප්‍රකාශය පහතින් නැරඹිය හැකියි.