ඉන්දුනීසියාවේ අගනුවර වන ජකර්තා සිට ගුවන්ගතවූ මගීන් 50දෙනකුට වැඩි පිරිසක් රැගත් ගුවන් යානයක් අතුරුදන්වී ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කරයි.
බටහිර කාලිමන්තන් පළාතේ පොන්තියානාක් බලා ගමන්ගත් ශ්‍රීවිජය ගුවන් සමාගමට අයත් බෝයිං 737 වර්ගයේ යානයක් මෙලෙස අතුරුදන්ව තිබේ.
යානය මීටර් 3,000කට වඩා වැඩි උසකින් ගමන් කරමින් සිටියදී ප්‍රධාන පාලක මැදිරිය සමග සබඳතා බිඳවැටුණු බව ඉන්දුනීසියා බලධාරීහු පවසති.
එරට ප්‍රවාහන අමාත්‍යාංශය පවසන්නේ සොදිසි කිරීම් හා මුදවාගැනීමේ කටයුතු සිදුවෙමින් පවතින බවයි.
(බීබීසී ඇසුරිණි)
Trending
- පර්යේෂණ සහයෝගිතාව ගොඩනැංවීම සඳහා විශාල විභවයක්
- ශානි අබේසේකරට සහනයක් දෙන්න පොලිස්පතිගෙන් සී.අයි.ඩී එකට බලපෑම්.
- දඹුල්ල ආර්ථිකය හාන්සියි
- ශ්‍රී ලංකාවේ ජනගහනය මෙන් පහෙන් එකක් ලෝක ශූරයින් පිළිගන්න පැමිණෙයි
- පීඩන අවපාතය වෙරළ දෙසට
- විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පුහුණු මධ්‍යස්ථානයක් මොණරාගල දිස්ත්‍රික්කයේ ස්ථාපිත කිරීම සඳහා කැබිනට් අනුමැතිය
- ඉතිහාසයේ නිත්‍යානුකුලව විදේශගත වූ වැඩිම පිරිස
- කොරියාවේ රැකියා පිළිබඳව වැරදි තොරතුරුවලට හමුවෙන්න එපා